I made this widget at MyFlashFetish.com.

Friday, August 5, 2011

නිකන් ඉඳන් සල්ලි හොයන්න කැමතිද?

නිකන් ඉඳන් සල්ලි හොයන්න කැමතිද?
අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් අලුත්ම ක්‍රමයක් ගැනයි.ඇත්තම කිව්වොත් මේක පොඩි Web-based Application එකක්.අපි මේ ඇප් එක අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේක වැඩකරන්නේ මෙහෙමයි.මේ ඇප් එක අපේ පරිගනකයේ තියෙන අමතර ධාරිතාවය භාවිතයට ගෙන ඒවා තනි පරිගනක ජාලයකට එක් කරනවා.මේ වගේ පරිගනක රාශියක ධාරිතාවය එක්වූ විට මේ ජාලයේ ධාරිතාවය ඉතාම විශාල එකක් වෙනවා.ඊට පස්සෙ පර්යේශකයො එහෙම මේ ජාලය මුදල් ගෙවා බදු ගන්නවා.ඊට පස්සේ මේ ජාලයේ අයිතිකරුවෝ මේ මුදලෙන් කොටසක් අපට ලබාදෙනවා.අපට ලැබෙන්නේ මෙහෙම ලැබෙන මුදලයි.මේ ක්‍රමයට අමතරව ඔවුන් අපට දැන්වීම් පෙන්වීමෙන්ද මුදල් උපයාගන්නවා.මේ මුදලුත් ඔවුන් අපට ලබාදෙනවා.ඊට පස්සේ කියන්න ඕන මේ ක්‍රමය 100% නීත්‍යානුකූලයි.තවද මේ අඩවිය නිර්මානය කර තිබෙන්නේ Mylot.com හි අයිතිකරුවන් නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.හරියට වෙලාවට සල්ලි ගෙවනවා .ඔබටත් මේ අඩවියට එකතුවෙන්න ඕනනම් මේ පහල තියෙන එක ක්ලික් කරන්න.
(මෙතන ක්ලික් කරන්න)



6 comments:

  1. nice blog girl, my blog is also about emoney & its in sinhala too, i like your style (මම සරලව සිතන ධර්මයට ගරැ කරන අවංක කෙනෙක්)people here in SL is afraid the word "EMONEY", we have to change this, tell them truth so they will understand whats right, feel free to visit my site at http://lankarupee.blogspot.com/

    ReplyDelete
  2. ko not found keyanawane mokada karanna

    ReplyDelete
  3. ane math meka egana gnna kahi ath kothanenda patan ganna mata keyala danna

    ReplyDelete
  4. ko not found keyanawane mokada karanna

    ReplyDelete
  5. හොද ක්‍රමයක්. ඇත්ත කෙල්ලට අහුවෙයිද මන්දා

    ReplyDelete
  6. මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඉගෙන ගන්න. හැබැයි සිංහලෙන් ලයපු අධ්‍යාපනික ලිපිවලට විතරයි. See your self.

    http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz

    ReplyDelete