I made this widget at MyFlashFetish.com.

Saturday, July 9, 2011

ලිපි මාලා අංක 17

PrizeLive : Internet Money හොයන ලේසිම විදිහ

ඔන්න අද අලුත් වැඩ කෑල්ලක් කියලා දෙන්න යන්නේ. හැබැයි මේක Internet එකෙන් සල්ලි හොයන අයට විතරයි. ගොඩක් අය කරන්නේ PTC නේ. ඒකෙන් සල්ලි හොයනවට වඩා ඉක්මනින් මේකෙන් Cashout කරන්න පුලුවන්. මං මාසයක් ඇතුලත දෙපාරක් Cashout කලා.


හැබැයි මේක සමහර අයට තේරෙන්නේ නෑ. ඒ නිසා ඉක්මනටම වැඩේ අත ඇරලා දානවා. ඒත් වැඩේ දන්න එවුන් එලකිරි වගේ Cashout කරනවා නිකන් මං වගේ. ..:: හික්ස් ::.. මොකද Minimum Payout එක $1.00 නේ.


මුලින්ම කියන්න ඕනෙ මේකේ Cashout කරන්නේ Paypal වලට විතරයි. ලංකාවෙ හදන Paypal වලට Money Receive කරන්න බෑනේ. ඒ නිසා මං මගේ Paypal  එක හදලා තියෙන්නේ Malaysia වල. Paypal වල Register වෙනකොට Country එකට Malaysia දුන්නනම් හරි.


මේක ටිකක් අමුතුයි කියලා මුලින්ම මං කිව්වනේ. මම නම් ගොඩක්ම සල්ලි හොයන්නේ Game ගහලා. Offers කරාම Game Credit (GC) හම්බෙනවා. කොහොමත් දවසට GC 0.5 ට වඩා අනිවා හම්බෙනවා. Prizebar එක Install කරගත්තහම් තවත් ලේසියි. ගේම් ගහන්න ගේම් ක්‍රෙඩිට් එකක්(GC 1) Use කරන්න ඕනේ. ගේම් එක Play වෙන්නේ Players ලා දෙන්නෙක් අතර. වැඩිම ලකුණු ගත්තේ ඔයානම් ඔයාට Points හම්බෙනවා. ගේම් එක Win කලාම අඩුම ගානේ Point 0.18 ක් හම්බෙනවා. ඒ කියන්නේ $ 0.18 ක්. Points එකතුව 1ක් උනාම Instant Cashout කරන්න පුලුවන්.


Register වෙන කට්ටිය ඉන්නවනම් පහල තියෙන මේ Banner එක Click කරලා Register වෙන්නකෝ. එතකොට මටත් වාසියි නේ. ..:: හික්ස් ::..





මෙන්න මට සල්ලි හම්බ උන Payment Proof දෙක.



මෙන්න අනිත් එක



කැමති කට්ටිය කරලා බලන්නකෝ.








PrizeLive සල්ලි හොයන පාඩම (අංක 1)

41 AM |  , 

අන්තිමට PrizeLive ගැන දාපු Post එකට පස්සේ මගේ ලින්ක් එකෙන් ගිහින් Register උන කීප දෙනෙක් හිටියා. එයාලට ගොඩක් Thanks.  කිහිප දෙනෙක් මට උදව් ඉල්ලලා ඊමේල් කරලා තිබුනා. ඒත් ඒ කිසිම කෙනෙක් එකම එක Offer එකක්වත් කරලා නෑ. මොකද ඒ අයට මේක තේරෙන්නේ නෑලු. ..::හික්ස්::..


ඒ නිසා ඔන්න මම පොරොන්දු උනා වගේ PrizeLive ගැන කියලා දෙනවා. අද තමයි මුල්ම පාඩම.


මුලින්ම මේකේ Register වෙන්න ඕනේ. Register උනේ නැති අය මෙතනින් Register වෙන්නකො.





හරි. දැන් Register උනාට පස්සේ කරන්න තියෙන මුල්ම වැඩේ තමයි Prize Bar එක Install කරගන්න එක. මේක අනිවාර්යම නෑ. ඒත් Install කරගත්තහම සල්ලි හොයන එක Nothing. (මේක Install කරගන්න උඩ Link තියෙන පේලියේ MEMBERS > HOME කියන එකට යන්න. පහල රූපේ තියෙන විදිහට)


දැන් ඔයාලට පෙනේවි User Panel එකක්. ඒකේ වම් පැත්තේ යටට වෙන්න ඇති Get the Prize Bar කියලා එකක්. පල්ලෙහා තියෙනවා වගේ. 


ඒක ක්ලික් කරාම හරි. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ Web Browser එක තෝරන්න. දැනට මේ Prize Bar එක Support කරන්නේ Internet Explorer සහ Mozilla Firefox වලට විතරයි. මම නම් Use කරන්නේ Firefox. Firefox වලට Add on එකක් විදිහට Install වෙන නිසා හරි ලේසියි. Install උනාට පස්සේ මේ විදිහට පෙනෙයි.




මේ Prize Bar එක Install කරන එකේ වැදගත්කම තමයි පැය 24 කට වරක් නිකන් Random Game Credit ගන්න පුලුවන් වීම. ඒ කියන්නේ  දවසකට 0.05 GC සිට 0.40 GC අතර ගණනක් ඔයාට නිකන්ම ලබාගන්න පුලුවන්.


ඒක ලබාගන්නේ මෙහෙමයි. Prize Bar එකට ගිහින් Things To Do > Get Daily GC Bonus යන්න. එතකොට හරි.


මේ Prize Bar එකේ තියෙන  GC කියන්නේ Game Credits. Game ගහන්න GC 1.00 ක් ඕනෙ. Game ගහලා දින්නම Points හම්බෙනවා. Points කියන්නේ සල්ලි වගේ තමයි. Point 1.00 උනාම $ 1.00 ගන්න පුලුවන්.

PrizeLive සල්ලි හොයන පාඩම (අංක 2)

8:26 AM |  , 

ඔන්න ගිය පාඩමෙන් කියපු විදිහට අදත් පොඩි PrizeLive Tutorial එකක් දානවා. 

අද මං කියලා දෙන්න යන්නේ PrizeLive Game Credit (GC) හොයන හැටි ගැන. මුලින්ම Log වෙන්න. දැන් යන්න ඔයාලගෙ Menu එකේ Earn > Offers කියන එකට.හරියට මේ පහල තියෙන පිංතූරේ වගේ.



ඔයා Prize Bar එක Use කරනවනම් Things To Do > Complete Offers යන්න.දැන් ඔයාලට එනවා Offer List එකක්. මේ පහල තියෙන එක වගේ.


ඕකේ 0.05 GC කියලා තියෙන වගේ PTC Offer දවසට (පැය 24 කට) 6 ක් තියෙනවා. ඒ වගේ 0.05 GC හොයන ලේසිම ක්‍රමය තමයි ඒ ලින්ක් එක උඩ Click කරන්න. ඒතකොට ඒක වෙන Tab එකක Open වෙයි. ඒ Tab එක එහෙමම Close කරලා ඔතන තියෙන Submit කියන Button එක ඔබන්න. (තේරෙන සිංහලෙන් කියනවනම් ඒ Link එක ඔබලා Submit ගහන්න. හික්ස් )

කැමති නම් ඔය Jackpot Offers කරන්න. ඔයාලට Luck එක තියෙනවනම් Monthly Jackpot Prize එක දිනන්න පුලුවන් වෙයි.


අනිත් ඒවා නම් නිකන් Click කරාට හරි යන්නේ නෑ. ඒව නම් කරන්නම වෙනවා. PTC Offer නම් හැම පැය 24 කටම පාරක් ආයෙත් එනවා. ඔය ටික කරලා දැනට Game Credit (GC) එකතු කර ගන්නකෝ. Game Credit වලින් Game ගහලා සල්ලි හොයන හැටි අනෙක් පාඩමෙන්.




PrizeLive එකෙන් කියන තරම් සල්ලි ලැබෙනවද?ආයෙත් PrizeLive ජනප්‍රිය වෙන්න පටන් අරන්. මොකද මේ දවස් වල හතු පිපෙනවා වගේ එන Bux සයිට් ඔක්කොම මාසෙන් Scam වෙනවා. ඒ නිසා ගොඩක් අය ආයෙත් වෙන ක්‍රම වලට මාරු වෙනවා. මේ ටිකේම වැඩ කිඩ Contact Form එකෙන් සෑහෙන්න ප්‍රශ්න ආවා PrizeLive ගැන.


ඒ ඔක්කොම වගේ PrizeLive ඇත්තටම සල්ලි ගෙවනවද කියලා. උත්තරේ "ඔව්". විශ්වාස නැත්තම් බලන්න මගේ Payment Proof ටික.


ඔන්න දැනුත් මගේ Account එකේ $0.92 තියෙනවා. ඒකත් අරන් මං දාන්නම්කෝ අලුත්ම Proof එකක්.


අංක 18 න් හමුවෙමු

ලිපි මාලා අංක 16

Ebay එකේ Bid කරන හැටි


මේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා.


කලින් දාපු Post එකට මෙතනින් යන්න.


මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම ඔයාලා Ebay Account එකට Log වෙන්න. ඊට පස්සේ ඔයාලට Bid කරන්න ඕන Item එක Search එකක් දෙන්න. එහෙම නැත්තම් ඒක අදාල වෙන Category එක Select කරලා Search කරන්න. මේ වගේ.(Step 1)




Bid කරන්න නම් ඒක Auction එකක් වෙන්න ඕනනේ. ඒ නිසා Auctions Only කියන එක Select කරන්න. (Step 2)

ගොඩක් Sellers ලා ලංකාවට නිකන්ම Ship කරන්නේ නෑ. ඒකට ගානක් ගන්නවා. එතකොට ගන්න බඩුවේ ගාන ගොඩක් වැඩියි. ඒ නිසා ඒකට (Step 3) වල වගේ Price + Shipping Lowest තෝරන්න. තෝරලා Country එකට Sri Lanka දාගන්න.

එතකොට මුලටම එනවා ගාන අඩුම බඩු List එක. පැත්තකින් වැටෙනවා ඒකේ ගානයි Auction එක ඉවර වෙන්න යන වෙලාවයි. ඔය List එකෙන් ඔයාල කැමති Item එක තෝරන්න. (Step 4)


එතකොට එයි උඩින් තියෙන Picture එක වගේ එකක්. මුලින්ම බලන්න ඔය Seller Trusted ද කියලා. ඒක බලන්න පුලුවන් එයාට තියෙන Positive Feedback Percentage එකෙන්. (Step 5)

ඊට පස්සේ බලන්න Shipping Free ද කියලා. මොකද සමහර බඩුවේ ගානට වඩා Shipping Cost එක වැඩියි. (Step 6)


ඒකත් හරිනම් ඔයාලට තියෙන්නේ (Step 7) වල තියෙන කොටුවේ ගාන ගහලා Place Bid කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාලට ඒක Confirm කරන්න එකක් එයි පහල Picture එකේ වගේ.

වෙන කෙනෙක් ඔයාලට වඩා වැඩියෙන් Bid කරලා නම් මේ වගේ එකක් එයි.

එතකොට කරන්න තියෙන්නේ ආයෙත් ගාන වැඩි කරලා Bid Again කරන එක. ඔයා නම් වැඩිම ගානකට ඉල්ලපු කෙනා මේ වගේ එකක් එයි.


ඔය වගේ එකක් ආවට ඔයාට Item එක හම්බෙන්නේ නෑ. Item එක හම්බෙන්නේ Auction එක ඉවර වෙනකොටත් Maximum Bidder ඔයා උනොත් තමයි. මං හිතනවා මේ Post එක ඔයාලට තේරෙන්න ඇති කියලා. ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාලම යන්නකෝ.

ලිපි මාලා 17 න් හමුවෙමු



ලිපි මාලා අංක 15

English දන්නවද? Chat එකක් දාලා කීයක් හරි හොයා ගමුද?


ඔන්න ඔයාලට අලුත්ම විදිහේ Social Chatting Site එකක් ගැන කියලා දෙන්නයි යන්නේ. මේක හරියටම කිව්වොත් Earning Portal එකක්. Earn කරන ක්ර්ම කීපයක්ම තියෙනවා. ලේසිම ක්රනමය තමයි මේකේ Chat කරන එක. ඔන්න ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ.


මතක ඇතිනේ මං Birejji කියන Chat Site එක ගැන දාපු Post එක. බලපු නැති අය ඉන්නවනම් මෙතනින් යන්න.


මේ Site එකේ නම තමයි RO2. ඔන්න Join වෙන්න කැමති කට්ටිය පල්ලෙහා තියෙන බැනර් එකෙන් ගිහින් Join වෙන්න.





මං කලින් කියපු Birejji කියන සයිට් එකට වඩා මේක හොඳයි. මොකද මේ සයිට් එකේඑක Chat Message එකකට 0.03 Cents හම්බෙනවා. Birejji එකේ දෙන්නේ 0.01 Cents වගේනේ. ඔන්න මං ඒ Site එකේ තියෙන Earning Break Down එකත් පල්ලෙහා දැම්මා.

Rank System Explanation:
Newbie Chatter - Members who have less than 5 000 written lines. They will receive 0.03 Cents per each written line.
Veteran Chatter - Members who have between 5 000 and 10 000 written lines. They will receive 0.04 Cents per each written line.
Elite Chatter - Members who have more than 10 000 written lines. They will receive 0.05 Cents per each written line.
PREMIUM MEMBERS - Members who have upgraded their membership on Ro2.Biz. They will receive 0.10 Cents per each written line.


ලිපි මාලා 16 න් හමුවෙමු 
ලිපි මාලා අංක 14

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 20

|

මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ.


හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා.


දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.



දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.


මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්
ලිපි මාලා අංක 15 න් හමු වෙමු

Friday, July 8, 2011

ලිපි මාලා අංක 13

ads click කරන අයට පොඩි උදවුවක් මෙන්න


මම අද කියන්න යන්නේ පොඩිම පොඩි උදවුවක් ඔයාලා Ads click කරද්දී  Advertisment   එක Load වෙන්න වෙලා යනවා නේද අන්න ඒකට අද පොඩි උපක්‍රමයක් අරන් ආවා මෙහෙමයි කරන්නේ ඔයා ඇඩ් එක කිලික් කරලා ටිකක් මැදට යද්දී ඒ  වෙබ් පි‍ටුව ලෝඩ් වෙන එක නතර කරන්න එතකොට අරක අගේට පිරෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක පේන්නේ නෑ හැබැයි උඩින් යන තීරුවනම් හොදට පිරෙනවා .මම දන්නේ නෑ මේක අනිත් ptc siteවලටත් වැඩද කියලා හැබැයි මේක Onbux වලටයි Neobux වලටයි හොදට වැඩ    කරන්න තියෙන්නේ Advertisment එක බාගයක් ලෝඩ් විවී තියෙද්දීඑක වෙබ් පි‍ටුව load වීම නතර කරන එකයි  එකට  web browser එකේන් පහසුකම් දීල තියෙනවා මේක හරියටම වෙලාවට කලාවට කරන්න ඕනෙ ගොඩක් අඩුවෙනුත් බෑ වැඩියෙනුත් බෑ වෙලාවටම කරන්න ඕනෙ



Sunday, July 3, 2011

ලිපි මාලා අංක 12



ඔබ සතු වීඩියෝ පොටෝ සොප්ට්වෙයාර්(අන්තර්ජාලයෙන්ම ගත්)
ආදී ඕනෑම එකක් පහත වෙබ් අඩවියට බාර දෙන්න
එවිට ඔබගේ දෙයක් කවුරැ හෝ ඩවුන්ලෝඩ් කලේ නම් ඔබට මුදල් ලැබේ
සයිට් එකට යන්න මෙය ක්ලික් කරන්න

ලිපි අංක 13 න් හමුවෙමු

ලිපි මාලා අංක 11


Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනවද?

Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනව

මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ නම්,අපොයි ඔව්.Bux කියන්නෙ අන්තර්ජාලයෙන් නොමිළයේ මුදල් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය. කිසිම අවදානමක් නැහැ.අපි සල්ලි නොදැම්මත් යම් මුදලක් අපිට උපයන්න පුළුවන්.අවදානම් වෙන්නෙ අපි ආදායම් වැඩි කරගන්න ගන්නා ක්‍රියාමාර්ග නිසයි. අපිට ආදායම් වැඩි කරගන්න ඕන වුනාම අපි අතින් සල්ලි දාල Referrals Rent කරනව.ඒ Rent කරපු  Site එක හෙට අකුලගෙන ගියොත්,එහෙම නැත්නම් මුදල් නොගෙව හිටියොත් ඔන්න අපේ මුදල් ටික අපිට නැති වෙනව.
Bux …ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ඕනෙ තරම්. හැබැයි බොහොම අවදානම්.අපේ මුදල් අපිට අහිමි වීමේ අවදානම වැඩියි. කොච්චර අවදානම් වුනත් මේක සල්ලි හොයන්නත් නැති කරගන්නත් කියාපු තැනක් නිසා මේකට යොමු වුනු හුගක් දෙනෙක් මේක අත් අරින්නෙත්නැහැ.
…හොදයි අපි කතා කරන්න හැදුවෙ Bux ගැන නෙවෙයිනෙ.ඒ ඇරුනම් මුදල් හොයන්න පුළුවන් තවත් ක්‍රම ගැන.මේව ඔයාල නොදන්න දේවල් නම් නෙවෙයි.ඒත් වැඩි දෙනෙක් නොදන්නව කියල හිතාගෙන විස්තර කරන්නම්.
…Bux ඇරුනම Forex,Hyip වගේ ක්‍රම වලින් අපිට මුදල් හොයන්න පුළුවන්.ඒ වගේම මුදල් නැති කරගන්නත් පුළුවන් බව අමතක කරන්න එපා. Forex ගැන නම් හුගක් Sites වල හුගක් අය කතා කරනවනෙ.ඒ නිසා මමත් ඒ ගැනම ලියන එකේ තේරුමක් නැහැ. මම නම් Forex කරන්නෙ නැහැ.මොකද ඒක ටිකක් ඉගෙන ගන්න අමාරු සන්කීර්ණ වැඩක්.කරනවනම් හරිය ඉගෙනගෙන වැඩේට බහින්න ඕනෙ.නැත්නම් අතේ තියෙන තුට්ටු දෙක දෙයියන්ගෙම පිහිටයි.Forex කරන අය දන්නව ඇතිනෙ Forex කියන්නෙ අවදානම් වැඩක්.ලාභ,පාඩු දෙකම එක වගේම සිද්ධ වෙනව.Hyip කියන්නෙත් ඒ වගේම අවදානම් වැඩක්.මම මේ ලිපිය ලියන්නෙ මෙහෙම දේකුත් තියෙනව කියන එක ඔයාලට හදුන්වල දෙන්න මිසක මේක කරන්න කියල කියන්න එහෙම නෙවෙයි.මම නැවත නැවතත් කියනව මේක හරිම අවදානම් වැඩක්.හැබැයි මේකෙන් සල්ලි හොයන්නත් ලේසියෙන්ම පුළුවන්.නමුත් වැඩි තණ්හාකාරයන්ට නම් කරන්න බැහැ සහ එවැනි අය මෙය කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.
…Hyip කියන්නෙ ඉතාම පහසු වැඩක්.හැබැයි මෙතනදි කියන්න ඕනෙ බොහොමයක් මෙවැනි Sites හොර ඒව.ඒ නිසා පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනෙ. අනික් කාරනාව තමයි මෙවැනි Sites එක්ක අවුරුදු ගනන් එක දිගට වැඩ කරන්නත් බැහැ.අපේ මුදල් වලට ඉතාම ඉහළ පොළියක් ලබා දෙන නිසා ඕනෙම මොහොතක කඩා වැටෙන්න පුළුවන්.ඔයාල අද සල්ලි දාන මෙවැනි Site එකක් හෙට වෙනකොට නැති වෙන්නත් පුළුවන්.දිගින් දිගටම මම මේ කියන්නෙ මේ වැඩේ තියෙන අවදානම් බව කියල ඔයාලට වැටහෙනව ඇති කියල මම හිතනව.
තණ්හාකාරයන්ට මේ වැඩේ කරන්න බැහැ කියල මම කිව්වෙ නිකන්ම නෙවෙයි.අපි හිතමු ඔන්න කෙනෙක් මේ Site එකකට $5ක් යොදවනව.ඒ මුදල පොළියත් එක්ක ලැබුනු ගමන් මෙයාල ඒ Site එක ගැන දැඩි විශ්වාසයක් ඇති කරගන්නව.ඊට පස්සෙ ටිකක් වැඩිපුර තණ්හාවක් ඇති වෙලා ඊලග වතාවෙ $50ක් දානව.ඉතින් ඒක තමන්ට දරන්න බැරි මුදලක්නම් ඒ පුද්ගලය නිකන්ම අමාරුවෙ වැටෙනව. ඒ නිසයි මම කියන්නෙ අධික තණ්හාවට යන්න එපා.තමන්ට දරන්න පුළුවන් මුදලක් විතරක් යොදවන්න.අනික මේ ඉදිරිපත් කරන කිසිම Site එකක් ගැන අපි කිසිලෙසකින් වග කියන්නෙ නැහැ.මම ඉදිරිපත් කරන්නෙ මම මුදල් ලබා  ගත්තු Sites විතරයි.නමුත් මේව Bux වලටත් වඩා අවදානම් නිසා ඊලග තත්පරේදි මොනව වෙයිද කියල මට කියන්න බැහැ.නමුත් මේවගෙ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක ගැන මම ඔයාලට පැහැදිළි කරල දෙන්නම්.
… ටික කලක ඉදන් හොදින් මුදල් ගෙවන Hyip එකක් තමයි http://www.exincome.com කියන්නෙ.පහත Banner එක Click කරල Register වෙන්න කලින් මේ ලිපිය අවසානය තෙක් කියවන්න සහ මේක කරන්න පුළුවන් අය විතරක් Register වෙන්න.

මේ Site එක අද හොදට ගෙව්වත් හෙට නොගෙවන්නත් පුළුවන් බව මතක තියාගන්න. මම ටික කලක ඉදන් මේ Site එකේ මුදල් ආයෝජනය කරනව.අද දක්වා නම් මුදල් ගෙව්ව.මොකද මම අදත් Withdraw එකක් කලා.හැබැයි හෙට ගැනනම් මට කියන්න බැහැ සහ මම ඒ ගැන කිසිදු වගකීමක් ගන්නෙ නැහැ.

අපි මේ Site එකේ Register වුනාම අපිට තියෙන්නෙ අපි කැමති මුදලක් ආයෝජනය කිරීම පමණයි.Bux වල වගේ Ads click කරන්නවත්,දවසින් දවස log වෙන්නවත් ඕනෙ නැහැ. මේ Site එකට යොදවන්න පුළුවන් අවම මුදල $5.  $5 ඉදළ ඉහලට ඔයාල කැමති ඕනෙම මුදලක් ආයෝජනය කරන්න පුළුවන්.
…ඊලගට බලමු අපේ මුදල් වලට මේ අය අපිට කීයක් ගෙවනවද කියල. මේ  Site එකේ මූලිකවම Plans 3ක් තියෙනව.ඒ Plans 3ට ගෙවන පොළිය තුන්විදියක්.

…1.Basic Plan
120% After 5 Days($5-$5000)

2.Medium Plan
145% After 10 Days($100-$15000)

3.Premium Plan
170% After 15 Days($200-$25000)

Plans දිහා බැළුවම ඔයාලට පේනව ඇති මොන තරම් ලොකු ගණුදෙනු මේ ආශ්‍රිතව සිදු වෙනවද කියල.ඒත් අපිට අදාල වෙන්නෙ මෙයින් පළවෙනි එක විතරයි.
මොකද $5කින් පටන් ගන්න පුළුවන් මේ Basic Plan එක විතරයි.මේ  Plan එකේදි අපිට $5 ඉදල $5000 වෙනකන් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. අපි මේ Planඑකේදි Invest කරන මුදල දින 5කින් අදාල පොළියත් එක්ක අපිට ලබා දෙනව.උදාහරණයක් විදියට අපි $5ක් ආයෝජනය කලොත් 120%පොළියක් සමග දින 5කින් එම මුදල අපිට ලබා දෙනව.$5ක් දැම්මොත් දින 5කින් $6ක් ලැබෙනව.දින 5ට ලාභය $1.
$50ක් දැම්මොත් දින 5කින් $60.ලාබය $10 නරක නැහැ නේද හැබැයි අවදානම් වග නිතරම ඔළුවෙ තියාගන්න.
අනික මේ Site එකේ තියෙන විශේෂත්වය  තමයි අපිට කැමති ඕනෙම වෙලාවක අපිට මුදල් ආයෝජනය කරන්න පුළුවන් වීම සහ අපේ Account එකේ $1 කට වැඩි ඕනෙම මොහොතක අපිට ඒ මුදල්  Withdraw කරන්න පුළුවන්.ඒ වගේම මුදල්  Instant ලැබෙනව. අපි හිතමු ඔයාල $5ක් ආයෝජනය කලා කියල.හරියටම දවස් 5කින් ඒ මුදල $6ක් වෙලා ඔයාලගෙ Account එකට එකතු වෙනව.Account එකට මුදල් ආවම හොදම දේ ඒ මුදල් ඔක්කොම Withdraw කරන එක.ඊට පස්සෙ ඔයාලට පුළුවන් ආයිත් මුදල් ආයෝජනය කරන්න.
හොදයි අපි බලමු මේ Site එකේ Register වුනාට පස්සෙ අපි කොහොමද ආයෝජනයක් කරන්නෙ කියල.ආයෝජනයක් කරන්න කලින් ටිකක් විමසිලිමත් වෙන්න මේ Site එකට Log වුනාම මේ විදියට Paying කියල තියෙනවද කියල.
දැන් ඔයාලගෙ Account එකට යන්න.Make deposit කියන එක click කරන්න. 

ඉන් පස්සෙ Basic Plan එක Click කරල ,ඔයාල යොදවන මුදල Type කරන්න.දැන් මුදල් ගෙවන්නෙ Alertpay වලින් නිසා ඒක තෝරල Send කරන්න.

ඉන් පස්සෙ ඔයාලෙගෙ Alertpay Email එක නිවැරදිද කියල බලල  procces කියන එක Click කරන්න .ඉන්පස්සෙ ඔයාලට ලැබෙන  Page එකෙන් Alertpay Account එකට Log වෙලා අදාල මුදල ආයෝජනය කරන්න පුළුවන්.


ඉන්පස්සෙ ඔයාලගෙ Account එකට ගිහින් Your deposit click කලාම ඔයාල යොදවපු මුදල සහ එය කල් ඉකුත් වීමට නියමිත දින ගනන දක්වල තියෙනව.අදාල දින ගනන සම්පූර්ණ වුනාට පස්සෙ ඔයාලගෙ Account එකට මුදල් එකතු වෙනව.ඔයාලට තියෙන්නෙ Withdraw කියන එක Click කරල මුදල් Withdraw කරන්න විතරයි.

ඔයාලත්අත් හදා බලන්න කැමතිනම් මුලින්ම $5ක් වගේ පොඩි මුදලක් ආයෝජනය කරල බලන්න.මේ පිළිබදව ගැටළු තියෙනවනම් මට ඉදිරිපත් කරන්න.මේක අවදානම් බව මතක තියාගෙන වැඩ කරන්න.මම මේකෙ මුදල් ආයෝජනය කරන නිසා යම් හෙයකින් මට මුදල් නොලැබුනොත් මම ඒ පිළිබදව ලිපියක් මගින් ඔයාලව දැනුවත් කරන්නම් ඔන්න මට අද මුදල් ලැබුනෙ නැහැ.අදින් පස්සෙ මුදල් දාන්න එපා කියල.ඒ ඇරුනම මේකෙ මුදල් දාන්න කියල මම ඔයාල කිසි කෙනෙකුට උපදෙස් දෙන්නෙ නැහැ.කැමති කෙනෙක් කරන්න.පරිස්සමෙන් කලොත් පාඩු නොවෙන තැනට වැඩ කරගන්න ඔයාලට පුළුවන්.
…මෙවැනි තව බොහොමයක් Sites තියෙනව .ඉදිරියේදී ඒවායේ ක්‍රියාකාරීත්වය ගැනත් පැහැදිළි කරන්නම් .


මාගේ ලිපි වලට කොමන්ට් දමනවා නම් මට 
ලොකුම උදව්වක්
ලිපි මාලා අංක 12 න් හමු වෙමු