I made this widget at MyFlashFetish.com.

Saturday, July 2, 2011

ලිපි මාලා අංක 04
දැන්වීම් ක්ලික් කරලා පැය 03ක් විතර තමන්ගෙ වැඩ කරන්න ඔවුන් සල්ලි දෙනවා

අන්තර්ජාලයෙන් මුදල් නම් ලේසිම වැඩේ මේක තමයි
මේක අන්තර්ජාල මුදල් සම්බන්ද දෙයක් .කරන්න ලේසියි මොකද කිලික් කර කර ඉන්න ඕනේ නෑ නේ මේක වෙනම වින්ඩෝ එකක ඕපන් කරලා තම තමාගේ වැඩක් බලාගත්තහම හරි මේකේ ඉබේම දැන්වීම් යනවා ගෙවීම් කරන්නේ පැය ගානට අනුව තමයි වෙන්න ඕනේ .කරන්න ලේසියි නේ ඒක හින්දා මාත් කරනවා.නිකන් ඉන්න ටිකේ සල්ලි ටිකක් හොයාගත්තහම මොකද වෙන්නේ මේකේ මුදල් $35 වෙද්දී ලබා ගන්න පුලුවන් .මේක ඉතින් පැය දෙකක් දාලා තිබ්බත් මොකෝ සල්ලිනේ.පැය තුනක් තිබ්බොත් නම් අනිවාර්යයෙන් ඔයාට $1 ක් හම්බවෙනවා වෙනවාමයි ඊට වැඩියෙන් හම්බ වෙනවා.ඒත් කියන්න බෑ දැන්වීම් ටික ඉවර වුනොත් .මේකේ කතාවක් තියෙනවා මූනු පොත බාවිතා කරන ගමන් මේක දාලා තිබ්බොත් සල්ලි වැඩියෙන් හම්බවෙනවා කියලා.ඇත්තද නම් දන්නේ නෑ.ඔයාලත් කරලාම බලන්නකෝ.මට නම් තාම මොනවත් වෙලා නෑ.මගේ සල්ලි කවදාවත් නැතිවෙලා නෑ.මොකද මම වැඩිය හම්බ කරලා නෑ දැන් අපි කතා කරමු මුලින්ම  ගිහිල්ලා ලියාපදින්චි එහෙම වෙලා එන්නකෝ
මෙම වාක්‍යය ක්ලික් කරලා සයිට් එකට යන්න

හරි දැන් ලියා පදින්චි වෙලා ඉවරනම් ඔයා හදාගත්ත එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ එතකොට මෙහෙම වින්ඩෝ එකක් තමයි ඔයාලාට ලැබෙන්නේ

ඒකේ ඔය උඩින්ම තියෙන්නේ Start Surfing කියලා ඒකට කිලික් කරලා තමාගේ වැඩක් බලාගත්තහම වැඩේ හරි ඒක ඕන වෙලාවට නවතී .අපි අපේ වැඩක් බලාගත්තහම වැඩේ හරි නේ.ඒකේ වෙන්නේ මේ දෙයයි.එහි ලබාගෙන ඇති දැන්වීම් අපිට පෙන්වයි ඒය ස්යම්ක්‍රීයව තමත් දැන්වීමකට මාරුවෙයි ඒක තමයි වෙන්නේ මොනවත් කිලික් කරන්න ඕන වෙන්නේ නෑ නේ ඕක තමයි ක්‍රමය කරලාම බලන්න සමහර ව්ට ඔයාලට හරියයි
දැන් දෙවනි එකට යමුකෝ මේකත් ඔබගේ බ්ලොග්යේ දැන්වීම් ප්‍රචාරනය කරන්න එකක් ගොඩක් හොද එකක් වැඩේ කියන්නේ මේක දැන්වීම් ප්‍රචාරනය වෙන වාර ගනන අනුවත් සල්ලි ලැබෙනවානේ .ඒක හින්දා කිලික් කරන්න ම ඕනේ ත් නෑ මේක තමයි ලින්ක් එක ගිහින් බලන්න ලියාපදින්චි වෙන්න ඊට පස්සේ කරන්න ඕනේ වැඩ ටික මම යටින් දාන්නම්

හරි දැන් ලියාපදින්චි වීම අවසන් දැන් ඔබගේ බ්ලොගයට මේගොල්ලන්ගේ දැන් වීම දාන්නට ඔයාගේ එකවුන්ට් එකට ලොග් වෙන්න(හදාගත්ත එකට)ඒකේ මෙහෙම තැනක”Ad Codes ලියලා ඇති ඒකට කිලික් කරන්න.ඒකට කිලික් කරලා ගිහින් ඔයාලාගේ බ්ලොග්යට ඕන කරන ප්‍රමානයේ දැන් වීමක් දාගන්න .එතකොට වැඩේ හරි.එතෙන් සිට ඔයාලා සල්ලි උපයනවා ඇති .මේකේ එකවුන්ට් එකේ බැලන්ස් එක පැයෙන් පැයට වෙනස් වෙනවා ඔය මාත් දාලා තියෙන්නේ Get Paid Ads කියලා එකක දැන්වීම් ඒකෙත් දැන්වීම් නිතර වෙනස් වෙනවා නේද.සහර විනෝදාත්මක දැනිවීමුත් මේකේ තියෙනවා ඒ කියන්නේ නිකන් ගෙම් එකක් වගේ ඒවා.එවිට ඔයාගේ බ්ලොග් එකට පැමිනෙන අය ඒකට අනිවාර්යයෙන් කිලික් කරනවා නේ පුලුවන්නම් අපි දාලා තියෙන ඇඩ්ස් වලටත් කිලික් කරන්න.නොකෙරුවට අපි තරහා නෑ.

ලිපි මාලා අංක 05 න් හමුවෙමු


8 comments:

  1. palaweni ekanam scam,

    dewani ekay link eka na nay.

    ReplyDelete
  2. http://www.surfwithmoney.com meken salli ganne kohmada ane..........?

    ReplyDelete
  3. oya me widiyata cashout karala thiyenawada

    ReplyDelete
  4. මේකේ සල්ලි අතට ගන්නේ කොහොමද

    ReplyDelete
  5. මේකේ සල්ලි අතට ගන්නේ කොහොමද

    ReplyDelete
  6. http://www.twodollarclick.org/index.php?ref=Asela145

    makath plouwan money hoyanna ekmanata

    ReplyDelete