I made this widget at MyFlashFetish.com.

Saturday, July 9, 2011

ලිපි මාලා අංක 17

PrizeLive : Internet Money හොයන ලේසිම විදිහ

ඔන්න අද අලුත් වැඩ කෑල්ලක් කියලා දෙන්න යන්නේ. හැබැයි මේක Internet එකෙන් සල්ලි හොයන අයට විතරයි. ගොඩක් අය කරන්නේ PTC නේ. ඒකෙන් සල්ලි හොයනවට වඩා ඉක්මනින් මේකෙන් Cashout කරන්න පුලුවන්. මං මාසයක් ඇතුලත දෙපාරක් Cashout කලා.


හැබැයි මේක සමහර අයට තේරෙන්නේ නෑ. ඒ නිසා ඉක්මනටම වැඩේ අත ඇරලා දානවා. ඒත් වැඩේ දන්න එවුන් එලකිරි වගේ Cashout කරනවා නිකන් මං වගේ. ..:: හික්ස් ::.. මොකද Minimum Payout එක $1.00 නේ.


මුලින්ම කියන්න ඕනෙ මේකේ Cashout කරන්නේ Paypal වලට විතරයි. ලංකාවෙ හදන Paypal වලට Money Receive කරන්න බෑනේ. ඒ නිසා මං මගේ Paypal  එක හදලා තියෙන්නේ Malaysia වල. Paypal වල Register වෙනකොට Country එකට Malaysia දුන්නනම් හරි.


මේක ටිකක් අමුතුයි කියලා මුලින්ම මං කිව්වනේ. මම නම් ගොඩක්ම සල්ලි හොයන්නේ Game ගහලා. Offers කරාම Game Credit (GC) හම්බෙනවා. කොහොමත් දවසට GC 0.5 ට වඩා අනිවා හම්බෙනවා. Prizebar එක Install කරගත්තහම් තවත් ලේසියි. ගේම් ගහන්න ගේම් ක්‍රෙඩිට් එකක්(GC 1) Use කරන්න ඕනේ. ගේම් එක Play වෙන්නේ Players ලා දෙන්නෙක් අතර. වැඩිම ලකුණු ගත්තේ ඔයානම් ඔයාට Points හම්බෙනවා. ගේම් එක Win කලාම අඩුම ගානේ Point 0.18 ක් හම්බෙනවා. ඒ කියන්නේ $ 0.18 ක්. Points එකතුව 1ක් උනාම Instant Cashout කරන්න පුලුවන්.


Register වෙන කට්ටිය ඉන්නවනම් පහල තියෙන මේ Banner එක Click කරලා Register වෙන්නකෝ. එතකොට මටත් වාසියි නේ. ..:: හික්ස් ::..





මෙන්න මට සල්ලි හම්බ උන Payment Proof දෙක.



මෙන්න අනිත් එක



කැමති කට්ටිය කරලා බලන්නකෝ.








PrizeLive සල්ලි හොයන පාඩම (අංක 1)

41 AM |  , 

අන්තිමට PrizeLive ගැන දාපු Post එකට පස්සේ මගේ ලින්ක් එකෙන් ගිහින් Register උන කීප දෙනෙක් හිටියා. එයාලට ගොඩක් Thanks.  කිහිප දෙනෙක් මට උදව් ඉල්ලලා ඊමේල් කරලා තිබුනා. ඒත් ඒ කිසිම කෙනෙක් එකම එක Offer එකක්වත් කරලා නෑ. මොකද ඒ අයට මේක තේරෙන්නේ නෑලු. ..::හික්ස්::..


ඒ නිසා ඔන්න මම පොරොන්දු උනා වගේ PrizeLive ගැන කියලා දෙනවා. අද තමයි මුල්ම පාඩම.


මුලින්ම මේකේ Register වෙන්න ඕනේ. Register උනේ නැති අය මෙතනින් Register වෙන්නකො.





හරි. දැන් Register උනාට පස්සේ කරන්න තියෙන මුල්ම වැඩේ තමයි Prize Bar එක Install කරගන්න එක. මේක අනිවාර්යම නෑ. ඒත් Install කරගත්තහම සල්ලි හොයන එක Nothing. (මේක Install කරගන්න උඩ Link තියෙන පේලියේ MEMBERS > HOME කියන එකට යන්න. පහල රූපේ තියෙන විදිහට)


දැන් ඔයාලට පෙනේවි User Panel එකක්. ඒකේ වම් පැත්තේ යටට වෙන්න ඇති Get the Prize Bar කියලා එකක්. පල්ලෙහා තියෙනවා වගේ. 


ඒක ක්ලික් කරාම හරි. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ Web Browser එක තෝරන්න. දැනට මේ Prize Bar එක Support කරන්නේ Internet Explorer සහ Mozilla Firefox වලට විතරයි. මම නම් Use කරන්නේ Firefox. Firefox වලට Add on එකක් විදිහට Install වෙන නිසා හරි ලේසියි. Install උනාට පස්සේ මේ විදිහට පෙනෙයි.




මේ Prize Bar එක Install කරන එකේ වැදගත්කම තමයි පැය 24 කට වරක් නිකන් Random Game Credit ගන්න පුලුවන් වීම. ඒ කියන්නේ  දවසකට 0.05 GC සිට 0.40 GC අතර ගණනක් ඔයාට නිකන්ම ලබාගන්න පුලුවන්.


ඒක ලබාගන්නේ මෙහෙමයි. Prize Bar එකට ගිහින් Things To Do > Get Daily GC Bonus යන්න. එතකොට හරි.


මේ Prize Bar එකේ තියෙන  GC කියන්නේ Game Credits. Game ගහන්න GC 1.00 ක් ඕනෙ. Game ගහලා දින්නම Points හම්බෙනවා. Points කියන්නේ සල්ලි වගේ තමයි. Point 1.00 උනාම $ 1.00 ගන්න පුලුවන්.

PrizeLive සල්ලි හොයන පාඩම (අංක 2)

8:26 AM |  , 

ඔන්න ගිය පාඩමෙන් කියපු විදිහට අදත් පොඩි PrizeLive Tutorial එකක් දානවා. 

අද මං කියලා දෙන්න යන්නේ PrizeLive Game Credit (GC) හොයන හැටි ගැන. මුලින්ම Log වෙන්න. දැන් යන්න ඔයාලගෙ Menu එකේ Earn > Offers කියන එකට.හරියට මේ පහල තියෙන පිංතූරේ වගේ.



ඔයා Prize Bar එක Use කරනවනම් Things To Do > Complete Offers යන්න.දැන් ඔයාලට එනවා Offer List එකක්. මේ පහල තියෙන එක වගේ.


ඕකේ 0.05 GC කියලා තියෙන වගේ PTC Offer දවසට (පැය 24 කට) 6 ක් තියෙනවා. ඒ වගේ 0.05 GC හොයන ලේසිම ක්‍රමය තමයි ඒ ලින්ක් එක උඩ Click කරන්න. ඒතකොට ඒක වෙන Tab එකක Open වෙයි. ඒ Tab එක එහෙමම Close කරලා ඔතන තියෙන Submit කියන Button එක ඔබන්න. (තේරෙන සිංහලෙන් කියනවනම් ඒ Link එක ඔබලා Submit ගහන්න. හික්ස් )

කැමති නම් ඔය Jackpot Offers කරන්න. ඔයාලට Luck එක තියෙනවනම් Monthly Jackpot Prize එක දිනන්න පුලුවන් වෙයි.


අනිත් ඒවා නම් නිකන් Click කරාට හරි යන්නේ නෑ. ඒව නම් කරන්නම වෙනවා. PTC Offer නම් හැම පැය 24 කටම පාරක් ආයෙත් එනවා. ඔය ටික කරලා දැනට Game Credit (GC) එකතු කර ගන්නකෝ. Game Credit වලින් Game ගහලා සල්ලි හොයන හැටි අනෙක් පාඩමෙන්.




PrizeLive එකෙන් කියන තරම් සල්ලි ලැබෙනවද?ආයෙත් PrizeLive ජනප්‍රිය වෙන්න පටන් අරන්. මොකද මේ දවස් වල හතු පිපෙනවා වගේ එන Bux සයිට් ඔක්කොම මාසෙන් Scam වෙනවා. ඒ නිසා ගොඩක් අය ආයෙත් වෙන ක්‍රම වලට මාරු වෙනවා. මේ ටිකේම වැඩ කිඩ Contact Form එකෙන් සෑහෙන්න ප්‍රශ්න ආවා PrizeLive ගැන.


ඒ ඔක්කොම වගේ PrizeLive ඇත්තටම සල්ලි ගෙවනවද කියලා. උත්තරේ "ඔව්". විශ්වාස නැත්තම් බලන්න මගේ Payment Proof ටික.


ඔන්න දැනුත් මගේ Account එකේ $0.92 තියෙනවා. ඒකත් අරන් මං දාන්නම්කෝ අලුත්ම Proof එකක්.


අංක 18 න් හමුවෙමු

3 comments: