I made this widget at MyFlashFetish.com.

Saturday, July 2, 2011

ලිපි මාලා අංක 02


අන්තර්ජාලයෙන් මුදල් උපයා ගත හැකි ක්‍රම මොනවාද යන්න පිළිබදව
මම මුලින්ම කියන්නම්
මෙම ක්‍රම සියල්ලම මමද අද භාවිතා කරන බවද මුලින්ම කියන්නම්
පහත අංක යටතේ විස්තර වෙන ක්‍රම සියල්ලම ගැන වෙන වෙනම අංක පිලිවෙලට දිනෙන් දින ලිපි ලියන්නම්
දිගටම මම සමග රැදී සිටින්න




01.ඇඩ් ක්ලික් කිරීම මගින්(බක්ස් අඩවි මගින්)
02.විවිධ වර්ගයේ වීඩියෝ ඕඩියෝ පොටෝ ඊ බුක් අන්තර්ජාලයට එක් කිරීමෙන්
03.වෙබ් අඩවියක්/බ්ලොග් අඩවියක් සාදා එමගින්
04.අන්තර්ජාල දැන්වීම් බලා‍ සිටීමෙන්
05.අන්තර්ජාලය තුළ භාණ්ඩ විකිණීමෙන්
06.අන්තර්ජාලයේ තමන්ගේ වේලාව යොදවා අමතර රැකියා කිරීමෙන්
07.ෆේස් බුක් අඩවියෙන් මුදල් ඉපයීම
08.ලංකාව තුළම ඔන් ලයින් ජොබ් කිරීම මගින්(මෙය අලුත්ම වැඩක් වන අතර ලංකාවට හදුන්වා දීමේ අයිතියද අප සතුය)
09.මෙම සියල්ලටම වඩා වෙනත් ක්‍රම සිය ගණනක් මා සතුය 
ලිපි මාලා අංක 03 න් ඉක්මනටම හමු වෙමු

1 comment:

  1. ane akke mama thawama adunikayek kiyala dennako hoda kramayak plzzzzzzzz .0716385422

    ReplyDelete