I made this widget at MyFlashFetish.com.

Sunday, July 3, 2011


ලිපි මාලා අංක 11


Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනවද?

Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනව

මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ නම්,අපොයි ඔව්.Bux කියන්නෙ අන්තර්ජාලයෙන් නොමිළයේ මුදල් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය. කිසිම අවදානමක් නැහැ.අපි සල්ලි නොදැම්මත් යම් මුදලක් අපිට උපයන්න පුළුවන්.අවදානම් වෙන්නෙ අපි ආදායම් වැඩි කරගන්න ගන්නා ක්‍රියාමාර්ග නිසයි. අපිට ආදායම් වැඩි කරගන්න ඕන වුනාම අපි අතින් සල්ලි දාල Referrals Rent කරනව.ඒ Rent කරපු  Site එක හෙට අකුලගෙන ගියොත්,එහෙම නැත්නම් මුදල් නොගෙව හිටියොත් ඔන්න අපේ මුදල් ටික අපිට නැති වෙනව.
Bux …ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ඕනෙ තරම්. හැබැයි බොහොම අවදානම්.අපේ මුදල් අපිට අහිමි වීමේ අවදානම වැඩියි. කොච්චර අවදානම් වුනත් මේක සල්ලි හොයන්නත් නැති කරගන්නත් කියාපු තැනක් නිසා මේකට යොමු වුනු හුගක් දෙනෙක් මේක අත් අරින්නෙත්නැහැ.
…හොදයි අපි කතා කරන්න හැදුවෙ Bux ගැන නෙවෙයිනෙ.ඒ ඇරුනම් මුදල් හොයන්න පුළුවන් තවත් ක්‍රම ගැන.මේව ඔයාල නොදන්න දේවල් නම් නෙවෙයි.ඒත් වැඩි දෙනෙක් නොදන්නව කියල හිතාගෙන විස්තර කරන්නම්.
…Bux ඇරුනම Forex,Hyip වගේ ක්‍රම වලින් අපිට මුදල් හොයන්න පුළුවන්.ඒ වගේම මුදල් නැති කරගන්නත් පුළුවන් බව අමතක කරන්න එපා. Forex ගැන නම් හුගක් Sites වල හුගක් අය කතා කරනවනෙ.ඒ නිසා මමත් ඒ ගැනම ලියන එකේ තේරුමක් නැහැ. මම නම් Forex කරන්නෙ නැහැ.මොකද ඒක ටිකක් ඉගෙන ගන්න අමාරු සන්කීර්ණ වැඩක්.කරනවනම් හරිය ඉගෙනගෙන වැඩේට බහින්න ඕනෙ.නැත්නම් අතේ තියෙන තුට්ටු දෙක දෙයියන්ගෙම පිහිටයි.Forex කරන අය දන්නව ඇතිනෙ Forex කියන්නෙ අවදානම් වැඩක්.ලාභ,පාඩු දෙකම එක වගේම සිද්ධ වෙනව.Hyip කියන්නෙත් ඒ වගේම අවදානම් වැඩක්.මම මේ ලිපිය ලියන්නෙ මෙහෙම දේකුත් තියෙනව කියන එක ඔයාලට හදුන්වල දෙන්න මිසක මේක කරන්න කියල කියන්න එහෙම නෙවෙයි.මම නැවත නැවතත් කියනව මේක හරිම අවදානම් වැඩක්.හැබැයි මේකෙන් සල්ලි හොයන්නත් ලේසියෙන්ම පුළුවන්.නමුත් වැඩි තණ්හාකාරයන්ට නම් කරන්න බැහැ සහ එවැනි අය මෙය කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.
…Hyip කියන්නෙ ඉතාම පහසු වැඩක්.හැබැයි මෙතනදි කියන්න ඕනෙ බොහොමයක් මෙවැනි Sites හොර ඒව.ඒ නිසා පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනෙ. අනික් කාරනාව තමයි මෙවැනි Sites එක්ක අවුරුදු ගනන් එක දිගට වැඩ කරන්නත් බැහැ.අපේ මුදල් වලට ඉතාම ඉහළ පොළියක් ලබා දෙන නිසා ඕනෙම මොහොතක කඩා වැටෙන්න පුළුවන්.ඔයාල අද සල්ලි දාන මෙවැනි Site එකක් හෙට වෙනකොට නැති වෙන්නත් පුළුවන්.දිගින් දිගටම මම මේ කියන්නෙ මේ වැඩේ තියෙන අවදානම් බව කියල ඔයාලට වැටහෙනව ඇති කියල මම හිතනව.
තණ්හාකාරයන්ට මේ වැඩේ කරන්න බැහැ කියල මම කිව්වෙ නිකන්ම නෙවෙයි.අපි හිතමු ඔන්න කෙනෙක් මේ Site එකකට $5ක් යොදවනව.ඒ මුදල පොළියත් එක්ක ලැබුනු ගමන් මෙයාල ඒ Site එක ගැන දැඩි විශ්වාසයක් ඇති කරගන්නව.ඊට පස්සෙ ටිකක් වැඩිපුර තණ්හාවක් ඇති වෙලා ඊලග වතාවෙ $50ක් දානව.ඉතින් ඒක තමන්ට දරන්න බැරි මුදලක්නම් ඒ පුද්ගලය නිකන්ම අමාරුවෙ වැටෙනව. ඒ නිසයි මම කියන්නෙ අධික තණ්හාවට යන්න එපා.තමන්ට දරන්න පුළුවන් මුදලක් විතරක් යොදවන්න.අනික මේ ඉදිරිපත් කරන කිසිම Site එකක් ගැන අපි කිසිලෙසකින් වග කියන්නෙ නැහැ.මම ඉදිරිපත් කරන්නෙ මම මුදල් ලබා  ගත්තු Sites විතරයි.නමුත් මේව Bux වලටත් වඩා අවදානම් නිසා ඊලග තත්පරේදි මොනව වෙයිද කියල මට කියන්න බැහැ.නමුත් මේවගෙ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක ගැන මම ඔයාලට පැහැදිළි කරල දෙන්නම්.
… ටික කලක ඉදන් හොදින් මුදල් ගෙවන Hyip එකක් තමයි http://www.exincome.com කියන්නෙ.පහත Banner එක Click කරල Register වෙන්න කලින් මේ ලිපිය අවසානය තෙක් කියවන්න සහ මේක කරන්න පුළුවන් අය විතරක් Register වෙන්න.

මේ Site එක අද හොදට ගෙව්වත් හෙට නොගෙවන්නත් පුළුවන් බව මතක තියාගන්න. මම ටික කලක ඉදන් මේ Site එකේ මුදල් ආයෝජනය කරනව.අද දක්වා නම් මුදල් ගෙව්ව.මොකද මම අදත් Withdraw එකක් කලා.හැබැයි හෙට ගැනනම් මට කියන්න බැහැ සහ මම ඒ ගැන කිසිදු වගකීමක් ගන්නෙ නැහැ.

අපි මේ Site එකේ Register වුනාම අපිට තියෙන්නෙ අපි කැමති මුදලක් ආයෝජනය කිරීම පමණයි.Bux වල වගේ Ads click කරන්නවත්,දවසින් දවස log වෙන්නවත් ඕනෙ නැහැ. මේ Site එකට යොදවන්න පුළුවන් අවම මුදල $5.  $5 ඉදළ ඉහලට ඔයාල කැමති ඕනෙම මුදලක් ආයෝජනය කරන්න පුළුවන්.
…ඊලගට බලමු අපේ මුදල් වලට මේ අය අපිට කීයක් ගෙවනවද කියල. මේ  Site එකේ මූලිකවම Plans 3ක් තියෙනව.ඒ Plans 3ට ගෙවන පොළිය තුන්විදියක්.

…1.Basic Plan
120% After 5 Days($5-$5000)

2.Medium Plan
145% After 10 Days($100-$15000)

3.Premium Plan
170% After 15 Days($200-$25000)

Plans දිහා බැළුවම ඔයාලට පේනව ඇති මොන තරම් ලොකු ගණුදෙනු මේ ආශ්‍රිතව සිදු වෙනවද කියල.ඒත් අපිට අදාල වෙන්නෙ මෙයින් පළවෙනි එක විතරයි.
මොකද $5කින් පටන් ගන්න පුළුවන් මේ Basic Plan එක විතරයි.මේ  Plan එකේදි අපිට $5 ඉදල $5000 වෙනකන් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. අපි මේ Planඑකේදි Invest කරන මුදල දින 5කින් අදාල පොළියත් එක්ක අපිට ලබා දෙනව.උදාහරණයක් විදියට අපි $5ක් ආයෝජනය කලොත් 120%පොළියක් සමග දින 5කින් එම මුදල අපිට ලබා දෙනව.$5ක් දැම්මොත් දින 5කින් $6ක් ලැබෙනව.දින 5ට ලාභය $1.
$50ක් දැම්මොත් දින 5කින් $60.ලාබය $10 නරක නැහැ නේද හැබැයි අවදානම් වග නිතරම ඔළුවෙ තියාගන්න.
අනික මේ Site එකේ තියෙන විශේෂත්වය  තමයි අපිට කැමති ඕනෙම වෙලාවක අපිට මුදල් ආයෝජනය කරන්න පුළුවන් වීම සහ අපේ Account එකේ $1 කට වැඩි ඕනෙම මොහොතක අපිට ඒ මුදල්  Withdraw කරන්න පුළුවන්.ඒ වගේම මුදල්  Instant ලැබෙනව. අපි හිතමු ඔයාල $5ක් ආයෝජනය කලා කියල.හරියටම දවස් 5කින් ඒ මුදල $6ක් වෙලා ඔයාලගෙ Account එකට එකතු වෙනව.Account එකට මුදල් ආවම හොදම දේ ඒ මුදල් ඔක්කොම Withdraw කරන එක.ඊට පස්සෙ ඔයාලට පුළුවන් ආයිත් මුදල් ආයෝජනය කරන්න.
හොදයි අපි බලමු මේ Site එකේ Register වුනාට පස්සෙ අපි කොහොමද ආයෝජනයක් කරන්නෙ කියල.ආයෝජනයක් කරන්න කලින් ටිකක් විමසිලිමත් වෙන්න මේ Site එකට Log වුනාම මේ විදියට Paying කියල තියෙනවද කියල.
දැන් ඔයාලගෙ Account එකට යන්න.Make deposit කියන එක click කරන්න. 

ඉන් පස්සෙ Basic Plan එක Click කරල ,ඔයාල යොදවන මුදල Type කරන්න.දැන් මුදල් ගෙවන්නෙ Alertpay වලින් නිසා ඒක තෝරල Send කරන්න.

ඉන් පස්සෙ ඔයාලෙගෙ Alertpay Email එක නිවැරදිද කියල බලල  procces කියන එක Click කරන්න .ඉන්පස්සෙ ඔයාලට ලැබෙන  Page එකෙන් Alertpay Account එකට Log වෙලා අදාල මුදල ආයෝජනය කරන්න පුළුවන්.


ඉන්පස්සෙ ඔයාලගෙ Account එකට ගිහින් Your deposit click කලාම ඔයාල යොදවපු මුදල සහ එය කල් ඉකුත් වීමට නියමිත දින ගනන දක්වල තියෙනව.අදාල දින ගනන සම්පූර්ණ වුනාට පස්සෙ ඔයාලගෙ Account එකට මුදල් එකතු වෙනව.ඔයාලට තියෙන්නෙ Withdraw කියන එක Click කරල මුදල් Withdraw කරන්න විතරයි.

ඔයාලත්අත් හදා බලන්න කැමතිනම් මුලින්ම $5ක් වගේ පොඩි මුදලක් ආයෝජනය කරල බලන්න.මේ පිළිබදව ගැටළු තියෙනවනම් මට ඉදිරිපත් කරන්න.මේක අවදානම් බව මතක තියාගෙන වැඩ කරන්න.මම මේකෙ මුදල් ආයෝජනය කරන නිසා යම් හෙයකින් මට මුදල් නොලැබුනොත් මම ඒ පිළිබදව ලිපියක් මගින් ඔයාලව දැනුවත් කරන්නම් ඔන්න මට අද මුදල් ලැබුනෙ නැහැ.අදින් පස්සෙ මුදල් දාන්න එපා කියල.ඒ ඇරුනම මේකෙ මුදල් දාන්න කියල මම ඔයාල කිසි කෙනෙකුට උපදෙස් දෙන්නෙ නැහැ.කැමති කෙනෙක් කරන්න.පරිස්සමෙන් කලොත් පාඩු නොවෙන තැනට වැඩ කරගන්න ඔයාලට පුළුවන්.
…මෙවැනි තව බොහොමයක් Sites තියෙනව .ඉදිරියේදී ඒවායේ ක්‍රියාකාරීත්වය ගැනත් පැහැදිළි කරන්නම් .


මාගේ ලිපි වලට කොමන්ට් දමනවා නම් මට 
ලොකුම උදව්වක්
ලිපි මාලා අංක 12 න් හමු වෙමු

2 comments:

  1. oya niyama vada karayekneeeeeeeeeeeeeeee oyawa adahanna watinawa....

    ReplyDelete
  2. forex ගැන දන්නා සිංහලෙන් ඉගෙනගන්න පිවිසෙන්න.
    www.sinhalaforexschool.blogspot.com

    ස්තූතියි!

    ReplyDelete