I made this widget at MyFlashFetish.com.

Saturday, July 9, 2011

ලිපි මාලා අංක 17 PrizeLive : Internet Money හොයන ලේසිම විදිහ ඔන්න අද අලුත් වැඩ කෑල්ලක් කියලා දෙන්න යන්නේ. හැබැයි මේක Internet එකෙන් සල්ලි හොයන අයට විතරයි. ගොඩක් අය කරන්නේ PTC නේ. ඒකෙන් සල්ලි හොයනවට වඩා ඉක්මනින් මේකෙන් Cashout කරන්න පුලුවන්. මං මාසයක් ඇතුලත දෙපාරක් Cashout කලා. හැබැයි මේක සමහර අයට තේරෙන්නේ නෑ. ඒ නිසා ඉක්මනටම වැඩේ අත ඇරලා දානවා. ඒත් වැඩේ දන්න එවුන් එලකිරි වගේ Cashout කරනවා නිකන් මං වගේ. ..:: හික්ස් ::.. මොකද Minimum Payout...
ලිපි මාලා අංක 16 Ebay එකේ Bid කරන හැටි මේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා. කලින් දාපු Post එකට මෙතනින් යන්න. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම ඔයාලා Ebay Account එකට Log වෙන්න. ඊට පස්සේ ඔයාලට Bid කරන්න ඕන Item එක Search එකක් දෙන්න. එහෙම නැත්තම් ඒක අදාල වෙන...
ලිපි මාලා අංක 15 English දන්නවද? Chat එකක් දාලා කීයක් හරි හොයා ගමුද? ඔන්න ඔයාලට අලුත්ම විදිහේ Social Chatting Site එකක් ගැන කියලා දෙන්නයි යන්නේ. මේක හරියටම කිව්වොත් Earning Portal එකක්. Earn කරන ක්ර්ම කීපයක්ම තියෙනවා. ලේසිම ක්රනමය තමයි මේකේ Chat කරන එක. ඔන්න ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ. මතක ඇතිනේ මං Birejji කියන Chat Site එක ගැන දාපු Post එක. බලපු නැති අය ඉන්නවනම් මෙතනින් යන්න. මේ Site එකේ නම තමයි RO2. ඔන්න Join වෙන්න කැමති...
ලිපි මාලා අංක 14 සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 20 | මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම්...

Friday, July 8, 2011

ලිපි මාලා අංක 13ads click කරන අයට පොඩි උදවුවක් මෙන්නමම අද කියන්න යන්නේ පොඩිම පොඩි උදවුවක් ඔයාලා Ads click කරද්දී  Advertisment   එක Load වෙන්න වෙලා යනවා නේද අන්න ඒකට අද පොඩි උපක්‍රමයක් අරන් ආවා මෙහෙමයි කරන්නේ ඔයා ඇඩ් එක කිලික් කරලා ටිකක් මැදට යද්දී ඒ  වෙබ් පි‍ටුව ලෝඩ් වෙන එක නතර කරන්න එතකොට අරක අගේට පිරෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක පේන්නේ නෑ හැබැයි උඩින් යන තීරුවනම් හොදට පිරෙනවා .මම දන්නේ නෑ මේක අනිත් ptc siteවලටත් වැඩද කියලා...

Sunday, July 3, 2011

නොමිලේ SMS යවන්න මෙම වාක්‍යය  ක්ලික් කර...
ලිපි මාලා අංක 12 ඔබ සතු වීඩියෝ පොටෝ සොප්ට්වෙයාර්(අන්තර්ජාලයෙන්ම ගත්) ආදී ඕනෑම එකක් පහත වෙබ් අඩවියට බාර දෙන්න එවිට ඔබගේ දෙයක් කවුරැ හෝ ඩවුන්ලෝඩ් කලේ නම් ඔබට මුදල් ලැබේ සයිට් එකට යන්න මෙය ක්ලික් කරන්න ලිපි අංක 13 න් හමුව...
ලිපි මාලා අංක 11 Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනවද?Bux ඇරුනම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තවත් ක්‍රම තියෙනවමේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ නම්,අපොයි ඔව්.Bux කියන්නෙ අන්තර්ජාලයෙන් නොමිළයේ මුදල් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය. කිසිම අවදානමක් නැහැ.අපි සල්ලි නොදැම්මත් යම් මුදලක් අපිට උපයන්න පුළුවන්.අවදානම් වෙන්නෙ අපි ආදායම් වැඩි කරගන්න ගන්නා ක්‍රියාමාර්ග නිසයි. අපිට ආදායම් වැඩි කරගන්න ඕන වුනාම අපි අතින් සල්ලි...