I made this widget at MyFlashFetish.com.

Saturday, July 2, 2011

ලිපිමාලා අංක 03
ඔබට G mail එකවුන්ට් එකක් තිබිය යුතුයි
එය www.Gmail.com මගින් නොමිලේ සාදා ගන්න
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට මුලික පියවර නම් බැංකු එකවුන්‍ට් එකක් ඕපන් කිරීමයි
බිය වෙන්න එපා 100% ක්ම නොමිලේ


අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද ad click කරලා money earn කරන්නෙ කියලා.ගොඩක් අය මේක දන්නවා.වෑඩි කතා ඔනෙ නෑ .කෙලින්ම subject එකට enter වෙමුකෝ.
මුලින්ම online money earn කරන්න කලින් අපි online bank account එකක් හදාගන්න ඕනේ.එකට අපි Alert Pay හරි Pay Pal හරි account එකක් හදා 
ගන්න ඕනේ.අපි alert pay account එකක් හදා ගන්න විදිය බලමු.මුලින්ම පහල ටියෙන ලින්ක් එක click කරලා ගිහින් alert pay account එකකට sign up වෙන්න.


මෙතැන ක්ලික් කර(මෙම වාක්‍යය) එම වෙබ් අඩවියට යන්න


1.ඉන් පසු ලෑබෙන window එකෙන් sign up now select කරන්න.එවිට ලෑබෙන window එකෙන් personal.starter කියල සිලෙක්ට් කරන්න.


2.ඉන් පසු next step කියන එක ක්ලික් කරඉන් පසු එන window එකෙන් ඔයාගේ details ඈතුලත් කරන්න.ඔබගේ පුද්ගලික ලිපිනය ඈතුලත් කිරිමේදි එය address line1 ,address line 2 යන දෙකටම ඈතුලත් වන පරිදි කොටස් කීපයකට කඩා ඈතුලත් කරන්න.




3. ඉන් පසුව next step click කරන්න.


4.ඉන් පසුව එන window එකෙන් ඔයාගේ email address එක ඈතුලත් කරන්න.


5.ඉන් පසුව pass word එකක් ලබා දෙන්න.මෙය සදහා email එකේ pass word එක නොව වෙන එකක් ලබා දිය යුතුය.


6. ඉන් පසුව transaction pin එකක් ලබා දිය යුතුය.මෙය මතක තබා ගත යුතුය.මෙය කොහේ හෝ ලියා තබා ගන්නේ නම් ගොඩක් හොදයි.




7.Thaird party information කියන එක no ලෙස select කරන්න.ඉන් පසු final step click කරන්න. එවිට validate email ලෙස නව window එකක් open වේ.
8. දෑන් ඔබගේ email account එකට ගිහින් ඈවිත් ඈති email cheack කරන්න.email එක නොපෙනේ නම් more යන එක click කිරිමෙන් spam folder එක තුල බෑලිමෙන් මෙම confirmation එක සොයගත හෑක.මෙහි ඈති confirmation link එක click කිරිමෙන්.ඔයා ගේ alert pay accunt එක.active කර ගත හෑක.



9. confirmation link එක click කල විට.ඔබ alert pay account එක තුලට පිවිසෙන අතර දෑන් ඔබගේ account එක verify කරගත යුතුය.මේ සදහා ඔබගේ phone no එක භාවිතා කල යුතුය.


(මෙම රෑප විශාල කර බැලීමට එම රෑප මත ක්ලික් කරන්න) 

10.දෑන් මේවෑනි එකකින් phone validation කියන එක select කරන්න.ඉන් පසු ඔබගේ phone no එක ඈතුලත් කරන්න.ඉන්පසු ඔබගෙ phone එකට එන confirmation code එක alert pay එකේ ඈතුලත් කරන්න.දෑන් ඔබ online money earn කරන්න සුදානම්.



ලිපි මාලා අංක 04 න් ඉක්මනටම හමු වෙමු

No comments:

Post a Comment