I made this widget at MyFlashFetish.com.

Sunday, July 3, 2011

ලිපි මාලා අංක 09

බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?

ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?

හැමදාම ක්ලික් කරල බොහම අමාරුවෙන් යන්තම් මාසෙකට 1.2$ පමන උපයන් පුලුවන්.
 

ඔන්න අද කියල දෙන් හදන් කොහමද බක්ස් වලින් එහෙම නැතිනම් ඇඩ් ක්ලික් කරල කොහමද එක බක්ස් අඩවියකින් 100$ක් උපයන්නෙ කියල.
 

පලමුවෙන්ම කියන් ඔනි හැම බක්ස් අඩවියකින්ම මෙම ක්‍රමයෙන් ලාබ ලබන් බෑ.මේ වැඩේට සාර්තක සයිට් තියනව.පහතින් දැක්වෙන්නෙ එම සයිට්  ඔබ එම සයිට් වල රෙජිස්ටර් වෙලා නැත්නම් පහත බැනර් හො ලින්ක් ක්ලික් කරල මුලින්ම රෙජිස්ටර් වෙන්නකො.ඊලගට බලමු වැඩෙ කරන විදිය පියවරෙන් පියවර.


vcBux





අපවිසින් සෑම බක්ස් අඩවියකම රෙෆරල් රෙන්ට් කර බලන අතර ඉහල ආදායමකට යා හැකි සාරතකම බක්ස් අඩවි "100$ බක්ස් අඩවි" යටතේ දක්වනු ඇත.

100$ උපයන අයුරු වීසී බක්ස් අදාරයෙන් පැහැදිලි කරන්නම් අනෙක් බක්ස් අඩවි වලටත් මෙලෙසම් අනුගමනය කරන්න

මේ වැඩෙ ටිකක් අමරුයි කියල හිතෙයි එත් අත්හරින් එපා.ලේසියෙන් ලොකු මුදලක් හොයන් පුලුවන් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.හරි ඔබ vcබක්ස් එකේ රෙජිස්ටර් වෙලා ඇඩ් ක්ලිල් කරල 1$ විතර හොයාගන් ඔනි මේ වැඩෙට.ඉන්පසු එම 1$ මගින් රෙන්ට් රෙෆරල් 3ක් ගන්න.දැන් සෑම දිනකම ඇඩ් ක්ලික් කර යුතුවෙනව මොකද අපි අද ඇඩ් ක්ලික් නොකලොත් හෙට රෙෆරල් ක්ලික් වල මුදල් අපිට ලැබෙන්නෑ.මෙලෙස ඒ ලැබෙන ආදායමත් උපයොගිකර ගෙන තව රෙෆරල් කිහිප දෙනෙක් එකතුකර ගන්න.මේ විදියට රෙෆරල් 500ක් දක්වාවත් වැඩිකරගන්.(මේක කරන් පුලුවන් වැඩක් ලාබ ලබන් පුලුවන් වැඩක්.මමත් මෙම ක්‍රමයෙන් මාසෙකට ලොකු මුදලක් හොයනව.)

ඉන්පසුව අප්ග්‍රේඩ් මෙම්බර් කෙනෙක් වෙන්න.රෙෆරල් 200-300ක් වගේ ඉන්නකොට අප්ගේඩ් කරගන් පුලුවන්නම් වඩා හොදයි.මාසෙකට ලොකු අමතර මුදලක්.විනාඩි කියද ගත කරන් ඔනි. 
 


රෙන්ට් රෙෆරල්ල ගන්නේ මෙහෙමයි 
මුලින්ම vcබක්ස් වෙත පිවිස ලොග් වෙන්න
දැන් පහත පරිදි  
Rental Balance ක්ලික් කරන්න

දැන් පහත පරිදි ලැබෙන පිටුවෙ ඔබ කැමති අයුරකින් රෙන්ටල් බැලැන්ස් එක සදහා මුදල් එකතුකර ගත හැක.
main balance මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.
main balance යන්න ක්ලික් කර පසු පහත අයුරැ පිටුවක් ලැබෙන අත්‍ර එහි අවස්ය මුදල තොරා add found යන්න් ක්ලික් කරන්න
alertpay මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.
alertpayයන්න මත ක්ලික් කරන්න

පහත පරිදි පිටුවක් ලැබෙන අතර එහි අවස්ය මුදල තොරා alertpay මත ක්ලික් කරන්න 

ඉන්පසු පහත පරිදි ඇලර්ට් පේ වෙත ලින්ක් වන අතර;ඔබගේ යුසර් නේම් පාස්වර්ඩ් ලබාදී ලොගින් ක්ලික් කරන්න
දැන් පහත පරිදි පිටුවක් ලැබෙන අතර transaction pin ලබාදී confirm and proceed ක්ලික් කරන්න.
ඔබගේ ඇලර්ට් පේ ගිනුමෙහි මුදල් නොමැතිනම් ඔබට HNB ATM කාඩ් පතක් තිබේනම් ඔබට use my credit card තොරා කාඩ් පත මගින්ද මුදල් එකතුකර ගත හැක.

දැන  vc බක්ස් එකවුන්ට් වෙත ගොස් rent referals ක්ලික් කරන්න 
ඔබට පහත පරිදි දිස්වෙන පිටුවෙන් කැමති ප්‍රමානයෙ රෙෆරල් ෆැක් එකක් තොරාගත හැක.
                                 
ලිපි මාලා 10 න් හමු වෙමු

2 comments:

  1. paypal , payza walata api add click karana salli demmama api ewa ape athata ganne kohomada.mamat add click karanawa.et salli ganna widiya therenne.payza & paypal

    ReplyDelete