I made this widget at MyFlashFetish.com.

Sunday, July 3, 2011

ලිපි මාලා අංක 08
නොදන්නා අයට ඊ මේල් ලිපිනයක් හදන අයුරැ

ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වනවානම් ඔබට ඒ සදහා හොද කැපවීමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.අපි ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයීම සදහා මුලික වසයෙන් ඊමේල් එකක් අන්තර්ජාල බැන්කුගිනුමක් අවස්යවෙනව අපි මුලින්ම බලමු කොහමද ඊමේල් එකක් හදාගන් කියල.
ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න


නැවත පිවිසීමේදී....http://gmail.com/

ලිපි මාලා අංක 09 න් හමු වෙමු

No comments:

Post a Comment