I made this widget at MyFlashFetish.com.

Saturday, July 2, 2011

ලිපි මාලා අංක 06





අන්තර්ජාලය හරහා  මසකට Rs.28,000 ක් උපයන අයුරැ...
මම අද ඔයාලට කියලා දෙනවාOnbux එකේ Ads බලලා මාසෙකට Rs.28,000 කට වඩා හොයන්නේ කොහොමද කියලා. ඔයාලා කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් Ads බලලා දවසකට ලැබෙන්නේ Rs. 4 ක් වැනි පොඩි ගාණක් කියලා. ඉතින් මේ ගාන වැඩි කරගන්න අපිට Referrals ලා ඕන වෙනවා. Referral කෙනෙක් කියන්නේ ඔබගේ Referral Link එක හරහා Register වූ අයෙකුට . මේ Referrals ලා බලන සෑම Ads එකක් වෙනුවෙන්ම ඔබට ශත.50 ක් ලැබෙනවා. ඒ කියන්නේ Referral කෙනෙක් දවසකට Ads 4 ක් බැලුවොත් ඔබට ඔහුගෙන් Rs.2 ක මුදලක් ලැබෙනවා.
දැන් අපි බලමු කොහොමද Referrals ලා ලබා ගන්නේ කියලා. Referrals ලා වර්ග 2 ක් ඉන්නවා.ඒ තමයි,


1 .Direct Referrals - ඔබගේ Referral Link එක් හරහා Register වූවන්. ඔබට Facebook, Email යැවීම, බැනර්ස් ප්‍රචාරය කිරීම වැනි විවිධ ක්‍රම වලින් Direct Referrals ලා ඇති කර ගැනීමට පුලුවන්. නමුත් මෙය තරමක් අසීරු දෙයක් කියලා ඔයාලා කවුරුත් දන්නවා.


2 .Rented Referrals - මොවුන් අප විසින් මිළට ගන්න අය.
මම ඔයාලට කියලා දෙන්නේ මේ ආකරයෙන් Referrals ලා මිලට ගන්නා ආකාරයයි. අපිට Rs.2600 කට Referrals ලා 100 ක් මිළදී ගන්න පුලුවන්. මේ අය දින 30 ක කාලයක් වලන්ගුයි. මේ 100 දෙනා සාමාන්‍යයෙන් දිනකට Ads 250 ක් පමණ බලනවා. ඉතින් ඔබට මෙයාලා බලන එක Ads එකකට ශත.50 ගානේ Rs.125 ක් පමණ ලැබෙනවා. ඔබට මෙහිදී Autopay Enable කරන්න පුලුවන්. Autopay වලදී සිදු වන්නේ ඔබ විසින් මිලට ගත් Referrals ලාට මාසයකට සැරයක් Pay කරනවා වෙනුවට දිනපතා Pay කිරීමයි. එවිට එක් අයෙකු වෙනුවෙන් ශත.75 ක මුදලක් ඔබගේOnbux ගිණුමෙන් අඩු වෙනවා. නමුත් ඔබ විසින් මිලට ගත් Referrals ලා දිනපතා දැන්වීම් නරඹන්නේ නම් ඔවුන් හැමදාමත් ඔබේ . මාසේ ගානේ මෙයාලට Pay කරන්න ඕනේ නැහැ. ඒක නිසා ඔබත් Autopay Enable කරන්න. දැන් අපි බලමු Referrals ලා 100 න් අපිට දවසකට ලැබෙනෙ ශුද්ධ ආදායම කීයද කියලා. Referrals ලා 100 දෙනා දවසකට Ads 250 ක් බැලීමෙන් Rs.125 ක් ලැබෙනවා. Autopay වෙනුවෙන් Rs.75 ක් වැය වෙනවා. එතකොට ඔයාලගේ එක් දිනක ලාබය Rs.50 ක්. මින් ඉදිරියට ඔබගේ Onbux ගිණුමේ එකතු වන මුදල් වලින්ම ඔබට තව තවත් Referrals ලා Rent කරන්න පුලුවන්. ඔබගේ Standard Membership එක යටතේ ඔබට Referrals ලා උපරිම වශයෙන් 500 ක් Rent කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් Referrals ලා 500 ක් දවසකට Ads 1250 ක් පමණ බලනවා. එවිට ඔබට මේ අයගෙන් Rs. 625 ක් පමණ ලැබෙනවා. Autopay සදහා Rs.375 ක් වැය වෙනවා. එතකොට ඔයාගේ එක් දිනක ලාබය Rs.250 ක්. ඒ කියන්නේ ඔයාලගේ මාසික ආදායම Rs. 7500 ක් වෙනවා.
ඔබට Onbux සදහා කිසිදු මුදලක් ආයෝජනය නොකර ඔබගේ ගිණුමේ එකතු වන මුදල් වලින්ම Referrals ලා මිලට ගෙන මෙම ඉලක්කයට ලගා වෙන්න පුලුවන්. නමුත් ඒ සදහා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ අනුව වඩාත් සුදුසු වන්නේ මුලින්ම Rs.2600 ක මුදලක් ආයෝජනය කර Referrals ලා 100 ක් මිලදී ගැනීම බව මාගේ අත්දැකීම් වලට අනුව කියන්න පුලුවන්. එතකොට ඔයාලට සෑම සතියකටම සැරයක් Referrals ලා මිලට ගෙන මෙම ඉලක්කයට ඉතාමත්ම ඉක්මනින් ලගා වන්නට පුලුවන්.
ඔබත් මෙම ක්‍රමය බය නැතුව අත්හදා බලන්න. ඔබටත් නිසැක ලෙසම සාර්ථක ප්‍රථිපල ලැබේවි. මේ ක්‍රමයෙන් ඔබට දිනකට Rs. 250 ක ආදායමක් ලැබෙනවා. මම මීළගට ඔයාලට කියලා දෙනවා දවසකට Rs. 1000 ක් දක්වා මේ ආදායම වැඩි කර ගන්නා ආකාරය. ඔබ මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබ එක් පරිගණකයකින් සහ එක් IP Address එකකින් සකස් කළ යුත්තේ එක් Onbux ගිණුමක් පමණයි. ගිණුම් එකකට වඩා සකස් කලොත් බොහෝ විට ඔබගේ Onbux ගිණුම් සියල්ලම අවලන්ගු වේ. එමෙන්ම එක් දිනක් තුළදී ඔබ Onbuxගිණුමට Login විය යුත්තේ එක් පරිගණකයකින් පමණි.

පහලින් ඇති වාක්‍යය ක්ලික් කර ලියාපදිංචි වන්න.

මෙම වාක්‍යය ක්ලික් කරන්න



ලිපි මාලා අංක 07 න් හමු වෙමු

No comments:

Post a Comment